“එතන ළමා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන හදිසි ප්‍රතිකාර වාට්ටුවක් ඉදිවෙනවා. මම බලාපොරොත්තු වෙනවා මගේ බිරිඳට කරන ගෞරවයක් ලෙස එය මොනිකා ඇලන් වාට්ටුව ලෙස නම් කරන්න” ඔහු කියා සිටියේය.

“හැමදේම වෙන්නේ යම් හේතුවක් උඩ. මම හිතනවා මේ දේවල් එක්ක ශ්‍රී ලංකාව වඩා ශක්තිමත්ව එකමුතුව නැගී සිටීවි කියලා.”

“මොකද ආලෝකය, සෑම විටම අඳුර ජය ගන්නවා” යනුවෙන් පවසමින් ලුවිස් ඇලන් සිනහවකින් සිය කතාබහ අවසන් කළේය.

Source- BBC Sinhala