EA Info

2022.11.25 – පාස්කු ප්‍රහාරයට සමකාලීනව පුත්තලම මද්‍රසා පාසලක අන්තවාදී ඉගැන්වීම් කිරීම හා සම්බන්ද නඩුව

2022.11.25 – පාස්කු ප්‍රහාරයට සමකාලීනව පුත්තලම මද්‍රසා පාසලක අන්තවාදී ඉගැන්වීම් කිරීම හා සම්බන්ද නඩුව

පාස්කු ප්‍රහාරයට සමකාලීනව පුත්තලම මද්‍රසා පාසලක අන්තවාදී ඉගැන්වීම් කිරීම හා සම්බන්ද නඩුව

HC 188/2021 අංක දරණ මද්‍රසා පාසලක අන්තවාදී ඉගැන්වීම් කිරීම හා සම්බන්ද විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව 2022 වර්ෂයේ නොවැම්බර් මස 25 වන දින පුත්තලම මහාධිකරණයේදී නදී අපර්ණා සුවන්දුරුගොඩ විනිසුරුතුමිය ඉදිරියේ කැඳවන ලදී. එහිදී විත්තිකරුවන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටින ලද උගත් ජනාධිපති නීතිඥතුමන් හට පැමිණීමට නොහැකි වීම දන්වා සිටිමින් දිනයක් අයැද සිටින ලදී.

පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා 2023 වර්ෂයේ මාර්තු මස 17 දිනට මෙම නඩුව කැඳවීමට නියම කරන ලදී.

Leave a Reply