EA Info

2023.01.05 – පාස්කු ප්‍රහාරය සම්බන්ද 25 දෙනෙකුට විරුද්ධව පවරා ඇති ප්‍රදාන අපරාධ නඩුව –

2023.01.05 – පාස්කු ප්‍රහාරය සම්බන්ද 25 දෙනෙකුට විරුද්ධව පවරා ඇති ප්‍රදාන අපරාධ නඩුව –

පාස්කු ප්‍රහාරය සම්බන්ද 25 දෙනෙකුට විරුද්ධව පවරා ඇති ප්‍රදාන අපරාධ නඩුව —

HC (TAB) 2972/21 නඩුව, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතයන් 25 දෙනෙකුට එරෙහිව, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හා මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කොළඹ මහාධිකරණයේදී අද දින (5) කැඳවීම් දිනයක් ලෙසින් කැඳවන ලදී.

මෙම නඩුවේ චූදිතයන් වෙත ඇප ලබා දෙන ලෙස කර තිබූ ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගය ලබා දෙමින් මේ අවස්ථාවේදී සියලු චූදිතයන් ඇප මත මුදා හැරීම යෝග්‍ය නොවන බවට අධිකරණය විසින් නියෝග කරන ලදී.

නැවතත් කැඳවීම් දිනයක් ලබා දෙමින් 2023 වර්ෂයේපෙබරවාරි මස 01 වන දිනට මෙම නඩුව කැඳවීමට නියම කරන ලදී.

 

Leave a Reply