EA Info

2023.07.28-St. Anthony’s Housing Programme for the victims of Bomb Attacks

2023.07.28-St. Anthony’s Housing Programme for the victims of Bomb Attacks

Laying of foundation stones for the 03rd Phase of St. Anthony’s Housing Programme for the victims of Bomb Attacks on Easter Sunday 2019 was held on the  26th July 2023, in the land behind St. Anthony’s Church, Thithapathara, in Hanwella.

The blessing of the land and foundation stones were laid by the Auxillary Bishop of the Archdiocese of Colombo His Lordship Bishop Anton Ranjith and the Priests present for the occasion. Parishioners of Thittapattara Church were also present on the occasion.

පාස්කු පුහාරයේ වින්දිතයින්ට තවත් නිවාස කොළඹ අගරදගුරු පදවියෙන් ගොඩනැගේ – මේ 3 වනි නිවාස යෝජනා කුමය වේ 27.07.2023

මෙම නිවාස හංවැල්ලේ තිත්තපත්තර ශුද්ධ වු අන්තෝනි මඅනිදුන්ගේ දේවස්ථානය අසල ඉඩමක අති උතුම් කාදිනල් හිමිපාණන්ගේ මග පෙන්වීමෙන් සෙත්සරණ ආයතනය විසින් නිවාස ගොඩ නගනු ලැබේ

එහි මුල්ගල් තැබීම අතිගරු ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ හා අනෙක් පියතුමන්ලාගේ ද පාස්කු පුහාරයේ වින්දිතයින්ගේ පවුල්වල නියෝජිතයන්ගේ මුලීකත්වයෙන්  2023 ජුලී මස 27 වැනි දින සිදුවිය

Photos from Seth Sarana- Caritas Colombo

 

 

Source- Facebook

Leave a Reply