2024.03.01- නිලන්ත ජයවර්ධනට එරෙහිව පෙත්සමක් March 2, 2024 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සමාජ හා සාමයික කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර ඇත.. එහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබේ.Source- Aruna Previous article2024.03.01- පාස්කු ප්‍රහාරය: හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව පෙත්සමක්Next article 2024.03.01- Police Complaint in Sinhala Leave a ReplyYou must be logged in to post a comment.