EA Info

2024.03.01- නිලන්ත ජයවර්ධනට එරෙහිව පෙත්සමක්

2024.03.01- නිලන්ත ජයවර්ධනට එරෙහිව පෙත්සමක්
 

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සමාජ හා සාමයික කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර ඇත..

 

එහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබේ.

Source- Aruna

Leave a Reply